මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉක්මනින් අපට අවශ්‍යය web address වලට ලොග් වෙන්න පුලුවන් software එකක්.
මේකෙදි අපිට කරන්න තියෙන්නෙ browser එක open කරන් නැතිව මේ software එක open කරල අවශ්‍යය වෙබ් address එකේ අංකය ඔබල enter key ඔබන එක විතරයි.
අවශ්‍යය අය මෙතනින් download කරගෙන බලන්නකො වැඩේ කොහොමද කියලා .

මෙතනින් බාගත කරගන්න
යාලුවනෙ තප්පර 5 ඉදල දකුණු පැත්තෙ උඩ skip ad කිලික් කරල බාගන්න.

යාලුවනෙ තප්පර 5 ඉදල දකුණු පැත්තෙ උඩ skip ad කිලික් කරල බාගන්න.
0 comments:
Post a Comment