ෆේස්බුක් එක සුද්ද කරමු..
අපි හැමෝම වගේ ෆේස්බුක් එකේ පෞද්ගලික දේවල් දානවනෙ. ඒත් ඔයාට පස්සෙ හිතෙන්න පුළුවන් කළින් දැම්ම දේවල් සැර වැඩියි කියලා. උදාහරණයක් විදිහට ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් එක්ක හරි ඉන්න ෆොටෝස් දානවා. එයත් එක්ක බ්‍රේක්-අප් වුණාට පස්සෙ අර ඔක්කොම හොය හොය මකන්න බෑනෙ. අන්න එහෙම දේවල් අයින් කරන්න හොඳම ක්‍රමේ තමයි මේ..ඔයාට කරන්න තියෙන්නෙ මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා ගිහින් පහත පිළිවලට වැඩ කරන්න.
1. Facebook එකට ඒ සයිට් එකෙන් දීලා තියෙන ලින්ක් එකෙන් ලොග් වෙන්න. (ලොකුවට ඇති Log in with Facebook කියලා)
2. මෙහෙම Pop-Up එකක් ආවම Go to App දෙන්න
ඊලගට ඔයාලට මන් දෙන්නෙ ඉක්මනින්ම ඔයාලට ගොඩක් අවශ්‍යය වෙබ් පිටු වලට ඉක්මනින් ලොග් පුලුවන් ක්‍රමයක් ගැන.....
0 comments:
Post a Comment