Search This Blog

Thursday, September 11, 2014

ඇතිවෙනකල් මල් කඩන්න.. Viber ඔයාගෙ පරිගණකයේ..

Android එකක් නැතත් Viber ඔයාගෙ පරිගණකයෙන්ම   භාවිතාකරන්න, ඇතිවෙනකල් මල් කඩන්න..

Android නැතත් ඔයාට පරිගණකයෙන් ෆෝන්වලට හා තවත් පරිගණකවලට කෝල්ස්/චැට් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.. අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා.

මුළින්ම ඔයාලා ඔයාලගේ පරිගණකයට Bluestacks කියන සොෆ්ට්වෙයා එක දාගන්න ඕනෙ. ඒකෙන් කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයෙ රන් කරන එක. එහෙනම් බලාගන්න.

 මුළින්ම Bluestacks Install කරගත්තෙ නැත්නම් පහළ ලින්ක්වලින් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න ඒ මත ක්ලික් කරන්න.

1. Bluestacks(9mb)
2. Viber for Windows (1.26mb)

ඔන්න මම අමතරව මේ සොෆ්ට්වෙයා එකේ ScreenShots ටිකකුත් දානවා.


0 comments:

Post a Comment