Search This Blog

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Friday, September 19, 2014

Easy Web Logger

   මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉක්මනින් අපට අවශ්‍යය web address වලට ලොග් වෙන්න පුලුවන් software එකක්. 

     මේකෙදි අපිට කරන්න තියෙන්නෙ browser එක open කරන් නැතිව මේ software එක open කරල අවශ්‍යය වෙබ් address එකේ අංකය ඔබල enter key ඔබන එක විතරයි. 

         අවශ්‍යය අය මෙතනින් download කරගෙන බලන්නකො වැඩේ කොහොමද කියලා .

                                        
මෙතනින් බාගත කරගන්න 
 යාලුවනෙ තප්පර 5 ඉදල දකුණු පැත්තෙ උඩ skip ad කිලික් කරල බාගන්න.  

Saturday, September 13, 2014

ෆේස්බුක් එක සුද්ද කරමු..

ෆේස්බුක් එක සුද්ද කරමු.. 

අපි හැමෝම වගේ ෆේස්බුක් එකේ පෞද්ගලික දේවල් දානවනෙ. ඒත් ඔයාට පස්සෙ හිතෙන්න පුළුවන් කළින් දැම්ම දේවල් සැර වැඩියි කියලා. උදාහරණයක් විදිහට ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් එක්ක හරි ඉන්න ෆොටෝස් දානවා. එයත් එක්ක බ්‍රේක්-අප් වුණාට පස්සෙ අර ඔක්කොම හොය හොය මකන්න බෑනෙ. අන්න එහෙම දේවල් අයින් කරන්න හොඳම ක්‍රමේ තමයි මේ..

ඔයාට කරන්න තියෙන්නෙ මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා ගිහින් පහත පිළිවලට වැඩ කරන්න.

1. Facebook එකට ඒ සයිට් එකෙන් දීලා තියෙන ලින්ක් එකෙන් ලොග් වෙන්න. (ලොකුවට ඇති Log in with Facebook කියලා)

2. මෙහෙම Pop-Up එකක් ආවම Go to App දෙන්න
LankaTech.info SimpleWash

3. ඊළඟ Pop-Up එකෙන් Allow දෙන්න
LankaTech.info SimpleWash Facebook

4. Start Washing දෙන්න.

LankaTech.info SimpleWash Facebook

5. දැන් එන ඒවගෙන් අවශ්‍ය විදිහට සුද්ද කරගන්න.

   ඊලගට ඔයාලට මන් දෙන්නෙ ඉක්මනින්ම ඔයාලට ගොඩක් අවශ්‍යය වෙබ් පිටු වලට ඉක්මනින් ලොග්  පුලුවන් ක්‍රමයක් ගැන.....

ඔබගේ දුරකථනය නැති උනාද ??

Lost your mobile??  ඔබගේ දුරකථනය නැති උනාද ??

lost phone
ඔයලගෙ "ෆෝන් එකක් නැතිවුණාම කරන්න ඕනෙ දේ" ගැන post එකක් ලියන්න කියල හදන්නෙ   . මම හිතනවා ඔයාලටත් මේවා දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත් වේවි කියලා. ඔයලගෙ phone එකත් නැති උනාම කරන්න ඕන දේ .. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.
ෆෝන් එකක් නැතිවෙන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවනෙ. එක්කො අමතක වෙලා කොහේ හරි තියලා එන්න පුළුවන්, නැත්නම් ගමනක් යනකොට හැලෙන්න පුළුවන් වගේම කෙනෙක් හොරකම් කරන්නත් පුළුවන්.

ෆෝන් එකක් නැතිවුණාම එන ප්‍රශ්න මොනවද?

  • ලොකුම ගැටලුව තමයි ඊළඟට ඔයාගෙ ෆෝන් එක පාවිච්චි කරන කෙනා වැරදි දේකට ඔයාගෙ දුරකථනය භාවිතා කරන එක. ඒ කියන්නෙ කාවහරි Blackmail කරන්න, මිනීමැරුම්, මංකොල්ලකෑම් වගේ දේවලට.
  • ඊළඟ ගැටලුව ඔබේ පෞද්ගලිකත්වයට ගැටලු ඒම. ඔබගේ දුරකථන අංක ලැයිස්තුව, Messeges , Email, Facebook Account වගේ දේවල් ඔක්කොම දේවල් ඔහු අතට පත්වීම
  • ඊළඟට ඔබගේ Facebook, E-mail ගිණුම් වැනිදේ Hack වීමට හැකිවීම
  • ඔබගේ දුරකථනයේ තිබූ ඔබට වටිනා දත්ත නැතිවීම
සමහර අය හිතනවා එතරම් වටින ෆෝන් එකක් නොවේ නම් Sim එක Deactivate කළාම ප්‍රශ්නය ඉවරයි කියලා. නැහැ. දැනගන්න යාළුවනේ ෆෝන් එකෙන් අයිතිකරු සොයාගන්න පුළුවන් බව. ඒ නිසා අපි බලමු කරන්න පුළුවන් දේ මොනවද කියල
1. ෆෝන් එක නැතිවූ බව දැනගත් වහාම කලබලයට පත්නොවී කෙසේ හෝ හැකි ඉක්මනින් එම ෆෝන් එකට කෝල් එකක් ගන්න. මොකද ෆෝන් එක කාටවත් ලැබිලා නැතිවෙන්න පුළුවනි. ෆෝන් එක ring  වෙනවා නම් ඒක තරමක හොඳ සළකුණක්. ෆෝන් එක answer කළොත් අදාළ පුද්ගලයා හා කතාබහ කරගෙන ෆෝන් එක ලබාගන්න පුළුවන් වේවි.
2. දුරකථනය Off වී හෝ මුළින් රින්ග් වෙලා පස්සෙ Off වුණා නම් ( මේකට ෆෝන් එකේ Battery Low වීමත් හේතුවෙන්න පුළුවනි. ඒත් ඔයා දන්නවනේ Battery අඩුවෙන් තිබුණ නම් ) දැනගන්න ෆෝන් එක සොයාගන්න දැන් කරදර වෙන්න වෙන බව. මොකද ෆෝන් එක හමුවුණු පුද්ගලයා මේක ඔබට නැවත දෙන්න බලාපොරොත්තුවක් නැති හැඩයි.
3. ෆෝන් එක Smart ෆෝන් එකක් නම් අපිට ගන්න පුළුවන් අමතර පියවරවල් කිහිපයක් තියෙනවා. Smart ෆෝන් එකක් නෙවෙයි නම් මේ පියවර මගහරින්න.
* iPhone - මේකට නම් iPhone සමග එන Find My iPhone කියන සේවාව මුළින් Activate කරලා තියෙන්න ඕනෙ. මම හිතනවා කළා කියලා. එහෙනම් පහළ දේවල් කරන්න පුළුවන්. නැත්නම් දුකෙන් වුණත් මේ පියවර මග හරින්න වෙනවා.
මුළින්ම ඔබේ iCloud Account එකට ලොග් වෙන්න.
icloud
Find my iPhone මත ක්ලික් කරන්න.
Find my iPhone
දැන් ඔබට Map එකක ඔබේ iPhone එක තිබෙන තැන පෙන්නාවි. ඒ සමග ඔබට iPhone එකෙන් ශබ්දයක් නිකුත් කරන්න, මැසේජ් එකක් යවන්න, ලොක් කරන්න හා සියලු Data මකන්න ඉඩ ලබාදේවි. මෙසේ සොයාගන්න බැරිනම් අපි බලමු ඉදිරි පියවරවල්.
Map
Lock Phone
* Android - ඔබේ ෆෝන් එක Android නම් වැඩේ හරිම ලේසියි. මොකද අපිට ෆෝන් එක නැතිවුණාට පස්සෙ වුණත් මේ App එක Install කරන්න පුළුවන්. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ Internet Connection එක හා Locating Setvices(GPS) On කරලා තියෙන්න ඕනෙ එක. නමුත් Battery Save කරගන්න ගොඩක් අය මේවා අයින් කරලානෙ තියෙන්නෙ. GPS අවශ්‍ය Map එකකින් තියෙන තැන සොයාගන්න විතරයි. ඒත් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. බලමු මොනවද කරන්න පුළුවන් කියලා.
මුළින්ම ඉදිරියෙන් තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාගෙ Android දුරකථනයේ Apps ඩවුන්ලෝඩ් කරන්න Google Play Store එක සඳහා ලබාදුන්නු Gmail එකවුන්ට් එකෙන් ලොග් වෙන්න. Click Here

Lookout

දැන් ඔබට පුළුවන් ඔබේ ෆෝන් එකේ Location එක දැනගන්න, ශබ්දයක් නිකුත් කරන්න, ලොක් කරන්න මෙන්ම සියලු දත්ත මකලා දාන්න.
4. දැන් මේ පියවරට ආව කියන්නෙ ඔබට නීතිමය ‍රැකවරණය සලසගන්න අවශ්‍ය වෙලාව ඇවිත් කියන එක. ඉතින් අපි මුළින්ම කරන්න ඕනෙ ඔයාගෙ දුරකථනය නැතිවුණු බව දැනගන්න පොලීසියේ පැමිණිල්ලක් දාන එක. නමුත් මේ සඳහා ඔබගේ ෆෝන් එකේ IMEI අංකය අවශ්‍ය වෙනවා. IMEI එක අංක 15කින් යුක්තයි. මේ IMEI අංකය ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස්. අපි මේ IMEI අංකය සමග පොලීසියේ පැමිණිල්ල කරන්න ඕනෙ. ඒ වගේම පැමිණිල්ල දානකොට නැතිවෙන විට ෆෝන් එකේ තිබුණු SIM අංකයත් දාන්න. (Dual Sim ෆොන් එකක් නම් IMEI අංක දෙකක් තිබෙන බව මතක තබාගන්න)
*පොලීසියේ පැමිණිල්ල දැමූ පසු එහි පිටපතක් ලබාගන්න මතක තබාගන්න.
IMEI අංකය සොයාගැනීම

ක්‍රමය I

මේ IMEI අංකය ඔබගේ දුරකථනයේ Box එකේ Print කරලා එවනවා. පහතින් තියෙන්නෙ....
ඔයාට මේ අංකය Sure නැත්නම් ඉස්සරහින් තියෙන ලින්ක් එකෙන් ගිහින් අංකය ටයිප් කළාම දුරකථනයේ සියලු විස්තර දැනගන්න පුළුවන්. Click Here
ක්‍රමය II

ඔබ ෆෝන් එක ගන්නා අවස්ථාවේදී ලැබුණු බිල්පතෙහි ගොඩාක් දුරට IMEI අංකය සටහන් කරලා තියෙන්න පුළුවනි. ඒ නිසා එම බිල්පත් සොයාබලා අංකය සොයාගන්න බලන්න.
ක්‍රමය III

දැන් කරන්න තියෙන්නෙ ෆෝන් එකේ තිබුණු සිම් එකෙන් IMEI එක සොයාගැනීම. මේ සඳහා ෆෝන් එකේ තිබුණු සිම් එක අදාළ සේවා දායකයා ළඟට යන්න වෙනවා. Dialog සිම් එකක් නම් ළඟම ඇති Dialog Arcade එකට ගිහින් සිම් එකේ අයිතිකරු බව අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු අදාළ සිම් එක අවසානයට යෙදූ ෆෝන් එකේ IMEI එක සොයාගන්න පුළුවනි.
5. දැන් ඔබ පොලීසියේ පැමිණිල්ල දමා එහි පිටපතක් ද සමග සිටීනම් Phone එකේ Sim එක Deactive කරන එක නුවණට හුරුයි කියලා මට හිතෙන්නෙ. ඒ නිසා අදාළ සේවා දායකයාට ඔබගේ අනන්‍යතාව තහවුරු කර සිම් එක Deactive කරන්න.
6. දැන් ෆෝන් එක නැවත ලබාගන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ මේ පොලීසියේ යෙදූ පැමිණිල්ල හා ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් සමග TRC හෙවත් විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව ට පැමිණිල්ලක් ඉදිරිපත් කරන එක. මතක තියාගන්න මේක දවස් 14ක් ඇතුළත කරන්න ඕනෙ බව. නැත්නම් තරමක් කරදර වෙන්න වෙනවා.
ලිපිනය
අංක 276,
ඇල්විටිගල මාවත,
කොළඹ 08.
දුර. අංකය - 011 2689345
කොන්දේසි
* පොලීසියේ පැමිණිලිකරුම පැමිණිලි කළ යුතු ය.
* SIM පතේ හිමිකරු නොවේ නම් SIM පත භාවිතා කිරීමට ඉඩ ලබාදුන් බවට හිමිකරුගේ අත්සන සහිතව ලිපියක් අවශ්‍ය වේ.
වැඩිදුර තොරතුරු සඳහා මේ ලින්ක් එකෙන් යන්න. Click Here

ඔන්න ඉතින් කතන්දරේ ඉවරයි. ඔයාගෙ ෆෝන් එකට කවුරු හරි සිම් එකක් දාපු ගමන් ඒක ඒ සේවාදායකයා මගින් TRC එකට දැනුම් දීලා ඔවුන් ඔයා පැමිණිල්ල දාපු පොලිස් ස්ථානය දැනුවත් කරාවි. පොලිස් ස්ථානය ඔබව දැනුවත් කරාවි. මේකට ගොඩාක් කල් ගතවෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් ෆෝන් එක පරිස්සම් කරගන්න එක තමා ඇඟට ගුණ......

Thursday, September 11, 2014

ඇතිවෙනකල් මල් කඩන්න.. Viber ඔයාගෙ පරිගණකයේ..

Android එකක් නැතත් Viber ඔයාගෙ පරිගණකයෙන්ම   භාවිතාකරන්න, ඇතිවෙනකල් මල් කඩන්න..

Android නැතත් ඔයාට පරිගණකයෙන් ෆෝන්වලට හා තවත් පරිගණකවලට කෝල්ස්/චැට් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.. අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා.

මුළින්ම ඔයාලා ඔයාලගේ පරිගණකයට Bluestacks කියන සොෆ්ට්වෙයා එක දාගන්න ඕනෙ. ඒකෙන් කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයෙ රන් කරන එක. එහෙනම් බලාගන්න.

 මුළින්ම Bluestacks Install කරගත්තෙ නැත්නම් පහළ ලින්ක්වලින් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න ඒ මත ක්ලික් කරන්න.

1. Bluestacks(9mb)
2. Viber for Windows (1.26mb)

ඔන්න මම අමතරව මේ සොෆ්ට්වෙයා එකේ ScreenShots ටිකකුත් දානවා.


ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කම්පියුටර් එකේ Run කරන්න ...

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කම්පියුටර් එකේ Run කරන්න

ඔයාගේ කැමති ඕනෙම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ඔයාගේ පරිගණකය භාවිතයෙන් වැඩකරවන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමයි මේ දෙන්න යන්නේ. ඔයාට Android Device එකක් නැත්නම් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. එහෙනම් දාගෙනම බලමු.

සොෆ්ට්වෙයා එකේ නම BlueStacks. මේක Freeware එකක් නිසා ඔයාට අවශ්‍ය නම් එයාලගේ සයිට් එකෙන් කෙළින්ම ගන්නත් පුළුවන්. නමුත් මම ගත්ත අලුත්ම සොෆ්ට්වෙයා එකේ Error එකක් එනවා VGA Drivers යාවත්කාලීන කරන්න කියලා. මගේ පරිගණකයේ එහෙම හරිගියාට මම ටෙස්ට් කරපු තව පරිගණකයක එහෙම වුණෙ නෑ. ඒ නිසා හොඳම වැඩේ තමයි පරණ වර්ෂන් එකක් භාවිතය. නමුත් ඔයා කැමති නම් මම පල්ලෙහා අලුත් වර්ෂන් එකේ ලින්ක් එකකුත් දානවා.
මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න පරණ වර්ෂන් එක. Click Here(128)
        අපිට මේ සොෆ්ට්වෙයා එක ඇතුළෙන් ඇප්ස් සර්ච් කරලා කැමති ඒවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
ඒවගේම ඕක ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ ඕනෙම .apk ෆයිල් එකක් ඩබල් ක්ලික් කරපු ගමන් මේ සොෆ්ට්වෙයා එක ඇතුළට ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සෙ අපිට ඕනෙ වෙලාවක භාවිතා කරන්න පුළුවන්.


අලුත් වර්ෂන් එකට කැමති නම් මෙන්න ලින්ක් එක. Click Here (9mb)
(අලුත් වර්ෂන් එකේ Setup එක 9mb වුණාට Install වෙනකොට තව ෆයිල්ස් ඩවුන්ලෝඩ් වෙලා Install වෙන්නෙ)
              මම ඊලග කුප්පියෙන් දාන්නෙ අැති වෙනකන් මල් කඩන්න පුලුවන් විදියක්.....

Wednesday, September 10, 2014

ප‍හ‍සු‍වෙන්‍ Drivers ‍බා‍ගන්‍‍න...

ප‍හ‍සු‍වෙන්‍ Drivers ‍බා‍ගන්‍‍න ‍මෙන්‍‍න ‍කි‍යා‍පු ‍බාන්‍‍ඩේ

Drivers ‍හොයාගන්න නැති අය මේක බලන්න 

‍පහල තියෙන link එකෙන් සොෆ්ට්වෙයා එක බාගෙන ඔබට drivers ගැනීමට අවශ්‍ය පරිගනකයෙහි මෙම සොෆ්ට්ට්වෙයා එක ස්ථාපනය කර එය මගින් ඉතාමත් පහසුවෙන් ඔබට drivers බාගත කිරීමට හැකිය .. මේ සදහා පරිගණකයේ අන්තර්ජාලය තිබිය යුතුමය...

Download  3dp chip v14.08

හෙළබස...

Helabasa Full - නිල්මල් යාය blog.info

ඔයාලට මම පළවෙනි post එක විදියට ගෙනාවෙ ගොඩක් අය හොයන අපට වෑදගත් සොෆ්ට්වෙයා එකක් තමයි හෙලබස. සිංහලෙන් ලියුමක් එහෙම ටයිප් කරන්න ගියහම ගොඩක් අයට මල පනිනවා. අැල පිලි , ඉස්පිලි , පාපිලි හරියට එන්නේ නෑ කියලා. තව සමහරු සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කළත් Key Board Not Found / No Helabasa Key Board කියලා කියනවා. අද මම ඔයාලව මේ කරදර වලින් නිදහස් කරනවා.

හෙලබස ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.


මෙක ඕනම OS එකකට කරනවා.ඕක zip file එකක් විදියට ඈති.Unzip කරලා Install කර ගන්න.ගෑටලුවක් මතුවුනොත් සදහන් කරන්න.

Click Here To Free Download Helabasa Full.zip

Helabasa Full - Free Download Helabasa - Helabasa Crack - Helabasa 2008 - MyPC Helabasa-Helabasa 07 Crack-MyPC Helabasa Crack

ඉහත හෙලබස සොෆ්ට්වෙයා එක වැඩ කරන්නේ නැද්ද? නැතිනම් අලුත් හෙලබස සොෆ්ට්වෙයා එක ඕනද ? එහෙනම් පහත ලින්කුවෙන් බාගන්න.
මෙතනින් හෙලබස 8 ක්‍රැක් එකත් එක්කම බාගන්න.Click here to Download helabasa 2008 Crack Full Version for Free 

            ඔයාල මාත් එක්ක ඉන්න ඉදිරියේ තව වැදගත් post වලින් හමුවෙමු.