Search This Blog

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Friday, September 19, 2014

Easy Web Logger

   මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉක්මනින් අපට අවශ්‍යය web address වලට ලොග් වෙන්න පුලුවන් software එකක්.       මේකෙදි අපිට කරන්න තියෙන්නෙ browser එක open කරන් නැතිව මේ software එක open කරල අවශ්‍යය වෙබ් address එකේ අංකය ඔබල enter key ඔබන එක විතරයි.           අවශ්‍යය අය මෙතනින් download කරගෙන බලන්නකො වැඩේ කොහොමද කියලා .                    ...

Saturday, September 13, 2014

ෆේස්බුක් එක සුද්ද කරමු..

ෆේස්බුක් එක සුද්ද කරමු..  අපි හැමෝම වගේ ෆේස්බුක් එකේ පෞද්ගලික දේවල් දානවනෙ. ඒත් ඔයාට පස්සෙ හිතෙන්න පුළුවන් කළින් දැම්ම දේවල් සැර වැඩියි කියලා. උදාහරණයක් විදිහට ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් එක්ක හරි ඉන්න ෆොටෝස් දානවා. එයත් එක්ක බ්‍රේක්-අප් වුණාට පස්සෙ අර ඔක්කොම හොය හොය මකන්න බෑනෙ. අන්න එහෙම දේවල් අයින් කරන්න හොඳම ක්‍රමේ තමයි මේ.. ඔයාට කරන්න තියෙන්නෙ මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා ගිහින් පහත පිළිවලට වැඩ කරන්න. 1. Facebook...

ඔබගේ දුරකථනය නැති උනාද ??

Lost your mobile??  ඔබගේ දුරකථනය නැති උනාද ?? ඔයලගෙ "ෆෝන් එකක් නැතිවුණාම කරන්න ඕනෙ දේ" ගැන post එකක් ලියන්න කියල හදන්නෙ   . මම හිතනවා ඔයාලටත් මේවා දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත් වේවි කියලා. ඔයලගෙ phone එකත් නැති උනාම කරන්න ඕන දේ .. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු. ෆෝන් එකක් නැතිවෙන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවනෙ. එක්කො අමතක වෙලා කොහේ හරි තියලා එන්න පුළුවන්, නැත්නම් ගමනක් යනකොට හැලෙන්න පුළුවන් වගේම කෙනෙක් හොරකම් කරන්නත් පුළුවන්. ෆෝන්...

Thursday, September 11, 2014

ඇතිවෙනකල් මල් කඩන්න.. Viber ඔයාගෙ පරිගණකයේ..

Android එකක් නැතත් Viber ඔයාගෙ පරිගණකයෙන්ම   භාවිතාකරන්න, ඇතිවෙනකල් මල් කඩන්න.. Android නැතත් ඔයාට පරිගණකයෙන් ෆෝන්වලට හා තවත් පරිගණකවලට කෝල්ස්/චැට් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.. අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා. මුළින්ම ඔයාලා ඔයාලගේ පරිගණකයට Bluestacks කියන සොෆ්ට්වෙයා එක දාගන්න ඕනෙ. ඒකෙන් කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයෙ රන් කරන එක. එහෙනම් බලාගන්න.  මුළින්ම Bluestacks Install කරගත්තෙ නැත්නම් පහළ ලින්ක්වලින් ෆයිල්ස්...